Monday, July 5, 2010

hope our friendship will not change...........

හිටියේ අපිත් හොද යාලුවන් මෙන් එදවස
මතකයි තාම ඒ සොන්දුරු අතීතය
දුකයි අද ඔබ ගැන සිහි කරන විට මට
කුමක්දෝ බයක් සිත වෙලාගෙන ඇත

ආදරය ට වැඩිය වටිනවා මට යාලුකම
නැත කිසිම ඊර්ශ්යාවක්,පතන්නෙ ඔබෙ සැපත හැමදාමත්
අමතක කරන්නට එපා,යාලුවෙක් සිටිනවා
ඇයට ඔබ වැදගත් අනිත් හැමදේට වැඩියෙන්!!!!!!!