එක්තරා සුන්දර උදෑසනක
දුටුවෙමි ඔබේ රන්වන් වත
මගෙ පුoචි කිරිල්ලියේ
ආදරය දැනුනා මගේ හදට
ඉර මුදුන් විය,මිනිස් සිත් කලබල විය
සිතේ බැදි ඒ පැතුම ඔබට කියාලන්න
මා සිත කිව් නිසා,ඔබෙන් මම එය ඇසුවා
මගෙ පුoචි කිරිල්ලියෙ,දෙන්න මටත් අත්තටු ඔබත් සමග පියාබන්න
ඉර බැස ගොස් සැන්දෑ වුනු යාමයේ
ඔබත් සමග පියෑබුවෙමි
හදේ සොදුරුම ඉසව් සොයා
මගෙ පුoචි කිරිල්ලියේ,ඔබ වුනා මගෙ ජීවිතයම
අප පියෑබූ අහස සෙමින් සෙමින් අදුරු විය
නැත මට පෙනුනෙ ඉදිරියෙන් එන ඒ චන්ඩ කුණාටුව
ඔබ මගෙන් වෙන්වුනි,අනෙකෙකු වෙතට විසිවුනි
මගෙ පුoචි කිරිල්ලියේ,තවමත් ඔබට මම ආදරෙයි<3
Wednesday, March 10, 2010
Monday, March 8, 2010
මිතුර..........
මිතුර,එක පුoචි දෙයක් ඇත
මට ඔබට පවසන්න
මේ මගේ හැගිමයි
මිතුරෙකු ලෙසින් දෙන අවවාදයයි
මේ ලොව අමුතුය,දිවි ගෙවන්නට අමාරුය
ලොකු කෙනා උඩ ගෙනයන,
පොඩ්ඩා පාගා පොඩිකර දමන,
කපටිකම රජයන ලොවකි අද තිබෙන
මේ ලොවෙහි කොතෙකුත්
අහින්සකයන් ඇත ඔබ වන්
ඉතින් ඔය මොලය පොඩ්ඩක් වැඩට ගන්න
කොන්ද කෙලින් තබාගෙන ඉදිරියටම යන්න
පා සතරෙ සත්තුන්ට වඩා නරකයි
වටේ සිටිනා අපෙම කට්ටිය
සැමට එක විදිය පෙන්නන කෙනා මෝඩයෙකි
තැනට අනුව ඇණය ගැසුවෝතින් නම් නුවනැති
මට ඔබට පවසන්න
මේ මගේ හැගිමයි
මිතුරෙකු ලෙසින් දෙන අවවාදයයි
මේ ලොව අමුතුය,දිවි ගෙවන්නට අමාරුය
ලොකු කෙනා උඩ ගෙනයන,
පොඩ්ඩා පාගා පොඩිකර දමන,
කපටිකම රජයන ලොවකි අද තිබෙන
මේ ලොවෙහි කොතෙකුත්
අහින්සකයන් ඇත ඔබ වන්
ඉතින් ඔය මොලය පොඩ්ඩක් වැඩට ගන්න
කොන්ද කෙලින් තබාගෙන ඉදිරියටම යන්න
පා සතරෙ සත්තුන්ට වඩා නරකයි
වටේ සිටිනා අපෙම කට්ටිය
සැමට එක විදිය පෙන්නන කෙනා මෝඩයෙකි
තැනට අනුව ඇණය ගැසුවෝතින් නම් නුවනැති
Sunday, March 7, 2010
නුහුරුයි නුපුරුදුයි
Saturday, March 6, 2010
හැගීම්
උදසන පහට පමණ
අඩක් වැසුනු ඇස්වලින් ලොව දෙස බලන
පොඩිම පොඩි කූබියෙකුටත් වඩා පොඩි මම
ඉන් පැයකට පමන පසුව,
ශීග්‍රගාමි දුම් රියක් මෙන්
තම ගමනාන්තය වන මගේ පාසල බලා
රෝද හතරක් උඩ
මේ යන්නෙත් මමය......
colombo 7 ඒ traffic එකට අහුවුනු තැන
කේන්ති ගොස් පොලිස් කරුට
රවමින් ඉන්නෙත් මමමද
පාසල් ගොස් යාලුවන්ව
බ්යිට් වලින් නව නාව
කට්ටියවම හිනස්සන්නෙ
මමමද නැත්තන් කව් රුද
ටීචර් ඉස්සරහ නිහඩයි,
අය නැති තැන
බය නොහිතෙයි,
ප්‍රින්සිපල් ව දැක්කොත් නම් කකුල් දෙකත් මගෙ වෙව්ලයි
ගෙදර ඇවිත් මම වීරය
වෙන්නෙ ඉතින් අම්මටනෙ
අනෙ අත්තටම ඇයි මේ මටනම් නෑ තෙරෙන්නෙ
සිනහව ,කදුලැලි ඔක්කොම
සමග කකුල් වෙව්ලුන බය
හෑගීම් ගොඩක් එක්ක නෙද
අපෙ ජීවිතෙ යන්නෙ
පොඩි එකාව පාගන්නත්,
ලොකු එකාව කරට උඩින් ගෙනියන්නත්
කොච්චරවත් කැමති නැතත්
එඇකමෙනෙ අපි කරන්නෙ
අඩක් වැසුනු ඇස්වලින් ලොව දෙස බලන
පොඩිම පොඩි කූබියෙකුටත් වඩා පොඩි මම
ඉන් පැයකට පමන පසුව,
ශීග්‍රගාමි දුම් රියක් මෙන්
තම ගමනාන්තය වන මගේ පාසල බලා
රෝද හතරක් උඩ
මේ යන්නෙත් මමය......
colombo 7 ඒ traffic එකට අහුවුනු තැන
කේන්ති ගොස් පොලිස් කරුට
රවමින් ඉන්නෙත් මමමද
පාසල් ගොස් යාලුවන්ව
බ්යිට් වලින් නව නාව
කට්ටියවම හිනස්සන්නෙ
මමමද නැත්තන් කව් රුද
ටීචර් ඉස්සරහ නිහඩයි,
අය නැති තැන
බය නොහිතෙයි,
ප්‍රින්සිපල් ව දැක්කොත් නම් කකුල් දෙකත් මගෙ වෙව්ලයි
ගෙදර ඇවිත් මම වීරය
වෙන්නෙ ඉතින් අම්මටනෙ
අනෙ අත්තටම ඇයි මේ මටනම් නෑ තෙරෙන්නෙ
සිනහව ,කදුලැලි ඔක්කොම
සමග කකුල් වෙව්ලුන බය
හෑගීම් ගොඩක් එක්ක නෙද
අපෙ ජීවිතෙ යන්නෙ
පොඩි එකාව පාගන්නත්,
ලොකු එකාව කරට උඩින් ගෙනියන්නත්
කොච්චරවත් කැමති නැතත්
එඇකමෙනෙ අපි කරන්නෙ
Friday, March 5, 2010
මගෙ පෑමිනිම
ඉතින් කොහොමද?මෙච්චර දවසක් අනිත් බ්ලොග්ස් වලට comments දාල දාලම මටත් හිතුන මගෙ බ්ලොග් එකක් පටන්ගන්න.එත් ඉතින් මම මෙ දවස්වල හරිම busy, ඒක හින්ද හරිම කලතුරකින් තම පොස්ට්ස් දන්න නම් වෙන්නෙ .කොහොම වුනත් මමනම් හරිම ආසවෙන් ඉන්නෙ මගෙ පලවෙනි පොස්ට් එක පලකරනකන්.එහෙනන් දනට මේ ඈති.ලගදිම පොඩි පොඩි කතා ටිකක් එක්ක මම එනව,හොදද දන්නෙ නෑහ,ඔයගොල්ලොම කියවල බලන්නකො.මම සින්ග්ලිශ් converter එකක් use කරන හින්ද වෑරදි තියෙන්න පුලුවන් ,එකට ඉතින් මට සමා වෙන්න ඕනෙ............
Subscribe to:
Posts (Atom)