Saturday, April 17, 2010

love

ඉමක් කොනක් නැති ලොවක
ප්‍රේමයේ සොදුරු තොටුපල
මේ ලග ලගම ඇත
විරහවේ විඩාබර මගියාන,
මේ ඔබට කරන ඇරයුමයි
ටිකක් නැවති විදින්න
මේ සොදුරු පෙම් ගීතය